ඇමති ඉන්දික යළිත් මීගමුවට !

0
70

IMG-4f5aefc35ddfe0e6fe4f31c77640888b-VIMG-b592fcf018b8c4874c5abad16239e80a-Vනිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ පසුගියදා සිය කොච්චිකඩේ කම්මල්මෝය ප්‍රදේශයේ රැස්විමකට සහභාගි වි තිබුණි.එය සංවිධානය කර තිබුනේ  විමල් විරවංශයේ ජාතික නිදහස් පෙරමණ විසිනි.
මේ අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා ඇමති ලලන්ත ගුණසේකරද එක්ව සිටිනු දක්නා ලදි.IMG-1c429410dfe6f8bbb46c0e4b6c775f07-V
මේ සතිය තුල ඇමති අනුරුද්ධගේ දෙවන මිගමු සංචාරය මෙය විමද විශේෂත්වයකි. පසුගිය තෛයිපොංගල් දිනයදා වැල්ලවිදිය ප්‍රදේශයේ පැවැති කෝවිල් වල උත්සව වලට සහභාගිව විම සදහා ඇමතිවරයා පැමිණ තිබුණි.