මේ අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා ඇමති ලලන්ත ගුණසේකරද එක්ව සිටිනු දක්නා ලදි.
මේ සතිය තුල ඇමති අනුරුද්ධගේ දෙවන මිගමු සංචාරය මෙය විමද විශේෂත්වයකි. පසුගිය තෛයිපොංගල් දිනයදා වැල්ලවිදිය ප්‍රදේශයේ පැවැති කෝවිල් වල උත්සව වලට සහභාගිව විම සදහා ඇමතිවරයා පැමිණ තිබුණි.