”9 වෙනිදායින් පසු බලාගමු” -මීගමුව විපක්ෂ නායක නගරාධිපතිට අභියෝග කරලා?

0
44

මීගමුවේ අද පැවති මහසභා රැස්විමේදි විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතා විසින් නගරාධිපතිවරයාට අභියෝග කරමින් පවසා ඇත්තේ ”අපි 09 වෙනිදායින් පසු බලාගමු යනුවෙනි”.ජනවාරි 09 වෙනිදායින් පසු එළඹිමට නියමිතව ඇතැයි කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා පතන්නේ මෛත්‍රි පාලනයකි.???????????kalision