Tuesday, September 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

SHOWING RESULTS FOR:

මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුටත් ඩෙංගු

මීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් ඩෙංගු රෝගය වැළදිෙමන් ගිය සෙනසුරාදා සිට රෝහලේ නේවාසිකාව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ. මේ නිසා මීගමුව රෝහල ඩෙංගු අවාධානම් කලාපයක්...

යහපාලන ඇමතිගේ පුද්ගලික ලේකම් මලයා මීගමුවේ වෛද්‍යවරයෙකුටත් පාට් එකක් දාලා ?

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන කැබ්නට්ටුවේ සිටින ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් අතර බරපතලම  මැර ලේබලය ඇලවි ඇති අයෙකු වෙති. මෙහි ඇති අනික් විශේෂත්වය වන්නේ ඔහු ඇමති මලයෙකු...

මීගමු රෝහලේ බල්ලන්ට ස්ථාන මාරැවක්……?

පසුගිය කාල සීමාව පුරාවටම මීගමුව රෝහලේ ඩෙංගු බෝවන ස්ථාන ඇතිබවට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබුනා.මෙම තත්වය සනාථ කරමින් මීගමුව රෝහලේ නිල නිවාසයක වෛද්‍යවරයෙකුටත් ඩෙංගු...

පොලිසිෙය් චණ්ඩියෙක් මීගමුවේ වෛද්‍යවරයෙකුට තර්ජනය කරලා.

යුද්ධෙ ඉවර වෙලා දැන් අවුරුදු 4 ක් වෙන්න එනවා නමුත් මහපාරට අාපුහම අපට ආයෙමත් යුද්ධ කාලේ මතක් කරල දෙන අය තාමත් එමටයි. එක්කෝ විදුලි...

මීගමුව රෝහලත් ඩෙංගු තිප්පොලක් ?

මීගමුව රෝහලේ  වෛද්‍ය නිල නිවාසවල පදිංචිව  සිටි වෛද්‍යවරයෙකුට ඩෙංගු රෝගය වැළදි තිබුන බව අප මීට කළින් වාර්ථා කළෙමු.ඉන්පසු ක්‍රියාත්මක වු රෝහල් කාර්ය මණ්ඩලය ඩෙංගු...

මීගමුව රෝහලේදි නගරාධිපතිගේ හිත රිදිලා…

මීගමුව රෝහලේ කනිෂ්ඨ කාර්ය්‍ය මන්ඩල සේවකයින් 35 දෙනෙකු පමන පිරිසක් තමන්ට රැකියා ලැබී වසරක පමන කාලයක් ගතවීම නිමිති කර ගෙන නොවැම්බර් මස 10 වැනි...

මගේ ප්‍රථම සීසර් ශල්‍යකර්මය​

  මීගමුව දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා සීසර් ශල්‍යකර්මයක් සඳහා සහායක වෛද්‍යවරයා ලෙස මාව කැඳවාගෙන ශල්‍යාගාරයට ගියේය​. අත්...

චමිලා ඝාතනය සහ dr.ඉන්ද්‍රජිත්ගේ SMS මෙහෙයුම..????

මීගමුව රෝහලේ සේවයේ නියුතුව සිටි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉහල තනතුරක් දෑරු වෛද්‍ය ඉන්ද්‍රජිත් චමිලාගේ ඝාතනය සම්බන්ධයෙන් සුදර්ශන බාලගේට පසුව වැඩියෙන්ම නම සදහන් වු...

මීගමු රෝහලෙන් බීමත් රියදුරෙකුට පරස්පර විරෝධී අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්. ??

පෞද්ගලික වෛද්‍ය මථ්‍යස්ථානයක සේවය කරන තරුණියන් දෙදෙනෙකු සේවය නිමවා තවත් වයෝවෘද්ධ තැනැත්තෙකු සමග පයින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කල ත්‍රි රෝද රථයක හා...
Exit mobile version