මීගමුවේ මාළු මිළ පහලට ..

0
130

කොරෝනා වසංගත තත්වය හමුවේ වසා දැමුන මිගමුවේ මාළු ලෙල්ලම් මේ වන විට විවෘත වි ඇති අතර ඒවායේ මත්‍යස්‍ය අලෙවි කටයුතු දිනපතා සිදුවෙමින් තිබේ.පිටිපන දුවේ ලෙල්ලෙම් මාළු ඊයේ දිනයේ සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබුණි.ඊයේ දිනයට සාපකේෂකව අද මිළ ඉතා සුළු වශයෙන් ඉහල ගොස් තිබේ.
පිටිපන දුව ලෙල්ලමේ මාළු කිලෝවක මිළ අද දිනයේ පහත සදහන් පරිදි විය
කෙළවල්ලා රු 380 – 400
ලින්නා රු 200- 220
ඇටවල්ලා – රු 280- 300
අලගුඩුවා 250- 270
පුච්චකණ්නි රු 250- 270
කුම්බලාව රු 280- 300
මිමැටි-රු 500- 520
පොඩි ඉස්සා- රු 450-500
ලොකු ඉස්සා-රු 880-900
ලේන පරව්- 240-250
සාලයා- රු 180 යි
සුඩයා -රු 100යි
දැල්ලා ලොකු – රු 600යි
දැල්ලා පොඩි රු 480- 500යි
පරව් රු 550යි
කොප්පරු රු 850-900
තලපත් කුරි පිටින් – රු 700යි

dav