ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අයෙකුටත් කොරෝනා ..

0
50

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට සහභාගීවීමට දිවයිනට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ

ඊයේ දිවයිනට පැමිණ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී අලි මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ