පල්ලියේ පියතුමාටත් මඟහැරුන සුජිත්ලාගේ කඳුළු කථාව(විඩියෝ )

0
117

උන්හිටි තැන් මුහුදු රකුසා විසින් ගිලගත් නිසා අවතැන්වු සුජිත්ලා මිගමුව කලපුව සමිපයේ අටවාගෙන සිටි පැල්පත පසුගියදා ඉතාමත් තිරිසන් ලෙසින් කඩා දැමුණා
යනඑන මං නැතිවු සුජිත් සිය දරුවන් හතරදෙනාද සමඟින් දැන් පුංචි කුඩාරමක් අටවගෙන
මේ දිනවල පවතින අධික ශිතලෙන් බේරෙන්නට සුජිත්ගේ දරුවන්⁣ට ඇත්තේ දියවි ගිය පොරෝන රෙද්දක් පමණයි

මේ ශිතලෙත් සුජිත්ලා ඉන්නේ දරු පැටව් හතර දෙනත් එක්ක ඉන්නේ පුංචි කූඩාරමක…
ඒ පහුගිය 21වෙනිදා එයාලගේ පුංචි පැල්පත උසාවි නියෝගයකින් කඩා දාපු හින්ද..දූව කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලොකේම ප්‍රසිද්ධ වුන නගරයක් .
ඒ පාස්කුව හින්ද.
හැබැයි සුජිතලගේ මේ විඳවිල්ල දැකගන්න මේ කුඩාරම ලගට එන්න පල්ලියේ ස්වාමි⁣ටත් තවමත් බැරිවෙලා.