මීගමුවේ ආසාදිත මන්ත්‍රිවරයෙක් නගර සභාවේ හැමතැනම සැරිසරලා ???

0
75

මිගමුව එක් ආසාදිත මන්ත්‍රිවරයෙක් මහනගර සභාවේ දින කිපයක්ම තිස්සේ හැම තැනකම සැරිසරා ඇති බව වාර්තාවේ.
නගරාධිපති කාමරයේදි නගරාධිපති වරයාව මෙන්ම ඇමති නිමල් ලංසාවද හමුවි ඇතැයිද පැවසේ.
එමෙන් මන්ත්‍රිවරුන් වෙනුවෙන් වෙන්වු කාමරය මෙන්ම තවත් තැන් කිපයකම ඔහු ගොස් තිබේ.
මේ පසුබිම තුල නගර සභාවේ තවත් අයද වෛරසයට ගොදුරු විමට ඉඩක් ඇතිදැයි යන ප්‍රශ්ණය මේ වන විට මතුව ඇති අතර මෙසේ යම් අවදානමකට පත්ව ඇති අයවලුන් නිරෝධායනය සඳහා යොමුකිරිමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කරන්නේද යන්න ගැන තවමත් පැහැදිලි නැතැයි මිපුර අමතා එක් නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය
මේ වන විට මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ආසාදිතයන් බවට පත්ව සිටි