පළිගැනිම දේශපාලනය කරගත් දායන් ලංසා ගැන හිටපු නගරාධිති කළ හෙළිදරව්ව ..

0
108

මීගමුව නගරාධිපති දයාන් ලංසා මේ වන විට හැසිරෙමින් ඇත්තේ දරුණු ඒකාධිපතියෙකු ලෙසය.
ඔහු කල්පනා කරන්නේ මිගමුවේ මහජන දේපල පමණක් නොව මහජන බදුමුදල් ද සිය පිය පාර්ශවයෙන් ලැබුන පුද්ගලි බුදයලක් ලෙස සිතාය.
මිට පෙර මිගමුව පැවැති පාලන කාලයේදි පැවැති යම් ආකාර ප්‍රජානත්ත්‍රවාදි බව හෝ වත්මන් නගරාධිපතිවරයාගේ පාලනය තුල කිසිලෙසකින්වත් නැති බව නාගරික මන්ත්‍රිවරු්න්ම පවසා සිටිති.
හෙටට යෙදි ඇති පිටිපන දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවේන ඒ ප්‍රදේශයට විදුලි අලෝකය සපයා ගැනිමට දැනට කොරෝනා වැළදිම හේතුයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටප නගරාධිපති ඇන්ටනි ජයවිර විසින් අවස්ථා ගණනාවකදිම ඉල්ලිම් කර තිබුණද ඔහුගෙන් පළිගැනිමට මෙන් ඒවා ලබාදි නැතැයි මිපුර අමතා අදහස් දැක්වු පිටිපන වැසියෙකු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අප කළවිමසුමකදි ඇන්ටනි ජයවිර කියා සිටියේ නගරාධිපති දයාන් ලංසා පිටිපන ජනයාගෙන් සහ තමාගෙන් පලිගැනිමට පල්ලියේ මංගල්‍යයට ලයිට් ලබාදිමට පවා මගහරිමින් සිය සුපුරුදු අමන දේශපාලනය තවදුරටත් ක්‍රියාත්මක කරගෙන යමින් සිටින බවය
මේ සියලු කෙණහිලිකම් තවත් වසරකින් හමාර වනු ඇතැයි වත්මන් නගරාධිපති දායන් ලංසා දැනගත යුතු බවද ඇන්ටනි ජයවිර විසින් කියා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය
මේ අතර වත්මන නගර පාලනය යනු පිස්සෙකුට හැතැම්ම නොතේරෙන ආකාරයේ එකක් බව කියා සිටියේ මිගමුවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකි