ලැම්ප් ෂෙඩ් ආදරය…..

0
325
kurulu pats 10
කෝ මේ අම්මල තාමත් නෑනේ මට පට්ට බඩගිනියි.

kurulupats 6
අද නම් බැනුම් කෑම අරන් එන්න පරක්කුයි කෝ මේ අම්ම තාමත් නෑනේ..?

kurulu pats 7
කැමරාවතුත් අරන් මනුස්සයෙක් යනවා අපේ කුඩුව ලඟට…..??????

kurulupats 9
දැක්කද කැමරකාරයව..???

kurulu pats 2
ඇති යන්තම් ආවා.. ඇයි පරක්කු ???

kurulupats 5
මමයි බඩගින්නේ බලන් උන්නේ මල්ලිටයි ඉස්සෙල්ලා කවන්නේ ….

kurulupats 31
ඔන්න තාත්තා මල්ලිට කැව්වා ඔයා මට දැන් කවන්න.