VIP එන්නත් විදිල්ල මිගමු නගරාධිපතිගේ කාමරයක් ඇතුලේ ජයටම ??

0
177

මීගමු ජනයා එන්නත් විදගැනිමට නොහැකිව ලතවෙද්දි නගරාධිපති දයාන් ලංසාගේ පුද්ගලික හිතවතුන් හිතවතියන් මහනගර සභාවේ ඇති අධි සුඛෝපභෝගි කාමරයක් තුලට කැදවා රහසිගතව දැන් දින කිපයක් තිස්සේම එන්නත් කිරිම සිදුවෙමින් ඇති බව වාර්තාවේ.
නගරාධිපතිගේ නිල කාමරයට යාබදව තනා ඇති මේ සුඛෝපභෝගි කාමරය තුල මේ එන්නත විදිල්ල පසුගිය සදුදා දිනයේ සිටම ක්‍රියාත්මක බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගැනිමට ඇත