මිගමු එජාප දමිළ මන්ත්‍රිවරයා පොහොට්ටුවට ?

0
211
sajith M

මීගමුව මහනගර සභාව නියෝජනය කරන එකම දමිළ එජාප නාගරික මන්ත්‍රී වන සජිත් මෝහාන් තමන් පොහොට්ටුවට එක්වන බව ප්‍රසිද්ධියේම පවසා ඊයේ දිනයේ පැවැති එජාප කණ්ඩායම් රැස්විමෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවේ.

දමිළ ජනයාගේ ඡන්දයෙන් බලයට පැමිණි සජිත් මෝහාන් දමිළ ජනයාවද පාවා දෙමින් මේ සැ⁣රසෙන්නේ තමන්ගේ ඇත්ත හාම්පුතාගාවට යාමට යැයිකියා සිටියේ තවත් එජාප මන්ත්‍රීවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here