ඇවෙන්ඩ්‍රා හෝටලයෙනුත් කොරෝනා ආසාදිතයන් ?

0
245

කටාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශයේ පිහිටි ඇවෙන්ඩ්‍රා හෝටලයේ සේවක පිරිසකට සිදුකරන්නට යෙදුන පරික්ෂණ වල ප්‍රථිපලයක් ලෙසින් කොරෝනා ආසාදිත රෝගින් තුන්දෙනකු හදුනාගෙන ඇතැයි වාර්තා ව්.
මෙහි සේවය කරන සේවකයන් පිරිසක් මිගමුව හරිස්චන්ද්‍ර විදුහල සමිපයේ නිවසක නේවාසික සිටිති.
වාර්තා වන අන්දමට රෝගින් හදුනාගෙන ඇත්තේ මේ අය අතුරෙනි