ලොරෙටා පීරිස් සමුගනි …

0
110

මිගමුවේ සමාජ ක්‍රියාකාරිණියක හා කිවිඳියකද වු ලොරෙටා පිරිස් සොහොයුරිය දිගු කලක් රෝගාතුරව සිට අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේදි ජිවිතෙන් සමුගෙන තිබුණි.
මිගමුව දූව ගමේ හැදුනු වැඩුණු ලොරෙටා බොහෝ හොද වැඩ රැසකදි නායකත්වය ගෙන කටයුතු කළාය
මිපුර පුවත් පතට මෙන්ම වෙබ් අඩවියටද හැකි හැම විටකදිම සිය නිර්මාණ දායකත්වය සපයමින් අප හා එක්ව කටයුතු කලේය.
ලොරෙටා සොහොයුරියගේ අවසන් කටයුතු හෙට ( 08 ) වෙනිදා සවස 4 ට කටානේදි සිදුකිරිමට නියමිතය.