මියන්මාර හමුදා පාලනයට එරෙහිව කොළඹදි විරෝධතා !

0
143
burma 6
burma 7
burma 9

නිරායුධ ජනයා මහමඟ මරා දමන , නිත්‍යාණුකුලව මහජන ඡන්දයෙන් පත්වු නියෝජිතයන් සිරගතකරන ම්ලේච්ඡ මියන්මාර හමුදා පාලනයට එරෙහිව ඊයේ දිනයේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයක් පැවැත්විණි.
එය සංවිධානය කර තිබුනේ මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසිනි.
දේශපාලන පක්ෂ නියෝජතයන් ,සිවිල් සංවිධාන ,වෘත්තිය සමිති,ශිෂ්‍ය සංවිධාන ඇතුල විවිධ සමාජ කණ්ඩායම් රැසක් මෙම විරෝධාතාවයට එක්ව සිටියහ.
විරෝධතාවය අවසන සංදේශයක් බාර දිමට විරෝධතාකරුවන් තානාපති කාර්යාලය විවෘත කර දෙන පොලිසියෙන් ඉල්ලා සිටියද ඔවුන් පවසා සිටියේ අද එහි නිළධාරින් නැති බවය.

burma 8
burma 11
burma 12
burma 14
burma 15
burma 17
burma 18
BUrma 1
burma 2
burma 10
burma 15 1

ඡායා- අජිත් සෙනවිරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here