මීගමු දේශපාලකයන්ගේද හුරතලෙකු වු හිමිනමක් අත්අඩංගුවට .

0
106
2015 ජනාධිපතිවරණය අවස්ථාවේදි පළගතුර ඡන්ද මධ්‍යස්ථානය අසලදි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනි සිටි හිමිනම

මිගමුවේ චීවරධාරියෙකුව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ලාබාල සාමනේර නමකට බරපතල ලිංගික අතවරයක් කිරිම සම්බන්ධයෙන් චෝදනාවක් ලැබි සිටියදිය.
චීවරයට පවා නොගැලපෙන සේ හැසිරෙන චණ්ඩියෙකු වු මේ චීවරධාරියා අත්අඩංගුවට ගැනිමට පැමිණ පොලිස් නිලධාරින්ට පවා කුණුහරුපෙන් බැන වැදි ඇතැයිද සැලය.
ප්‍රදේශවාසින් විසින් පවසන්නේ මෙවන් චීවරධාරින් සාසනයට පමණක ගමටද කොඩිවිනයක් බවය.
අදාල චීවරධාරියාට එරෙහිව චෝදනා රැසකි.
ඔහු ලංසා පවුලට ඉතාමත් හිතවත් කම් දක්වන අයෙකු බවට දැන් වසර ගණනාවක සිට ප්‍රකටය.මැතිවරණ අවස්ථාවලදිද මේ චිවරධාරියා ලංසා පවුලේ ප්‍රබල ආධාරකරුවෙකු සේ හැසිරෙමින් චණ්ඩිපාට් දැමු අයුරුද සැලය.විශේෂයෙන්ම 2015 මැතිවරණයේදි මේ හිමිනම විසින් පළගතුරේ ඡන්ද මධ්‍යස්ථානයක් අසලදි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ආවඩමින් කටයුතු කළ අයුරු මැතිවරණ නිරික්ෂකයන්ටද ඇසගැටි තිබුණි
මේ චීවරධාරියාගේ පන්සල පිහිටා ඇත්තේ රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ නිවස පිහිටා ඇති දළුපත ප්‍රදේශයේය

2015 මහින්ද රාජපක්ෂ පරාජය වි මෛත්‍රිපාල සිරිසේන ජනපති වු ජයසැමරු මිගමු ජනයා අතරට කොටුවු හිමිනම

සිවිල් අැදුමෙන්, බීමතින් රිය පැදවු මීගමුවේ හිමිනමකට උසාවියෙන් දඩ …