මිගමු නාගරික මන්ත්‍රීලාගේ කාමරයේ නගරාධිපතිගේ දරුවන්ට ටියුෂන් පංතියක් ????

0
186
dayan commi

මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රී වරුන්ට වෙන්කර ඇති කාමරයේ නගරාධිපති දයාන් ලංසාගේ දරුවන්ට සහ ඒ අයට පාඩම් කියා දෙන ගුරුවරයාගේ විශේෂ පංතියක් පවත්වන්නට අවසර දි ඇතැයි මිගමු මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටි.
නගරාධිපතිවරයාට තම දරුවන්ගේ පංතිය අවැසි නම් ඔහුගේ නිවසේ තබාගන්නට පුලුවන්කම තිබියදි මහජනයාට වෙන්ව තිබු කාමරයක් ඒ සදහා යොදාගැනිම ගැන සිය විරෝධය පළකරන බවද කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here