රෝගියෙකුට නිගා දෙමින් දිවයින පත්තරේ යළිත් පච කෙළියි ..

0
346
මිගමුව රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන ඇලෙක්සැන්ඩර්
මිගමුව රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන ඇලෙක්සැන්ඩර්

දිවයින පත්තරේ එයාලගේ ජඩ මාධ්‍ය භාවිතය යළිත් වරක් රෙදි නැතුව පෙන්වා දෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගියෙකුටත් නිගා කරමින් දැවැන්ත පචයක් පසුගිය ඉරිදා දිවයින පත්තරය තුලින් සමාජ ගත කරන්නට කටයුතු කර තිබේ.
එය පළකර ඇත්තේ ගයාන් සමරසිංහ යන නමින ( එවැනි අයට මාධ්‍යවේදින් යැයි කිව නොහැක .බෝතල් පත්තරකාරයන් යැයි කිවත් ඉන් නිගා දෙවෙන්නේ දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන වෘත්තියක නියැලි සිටින පිරිසටකය. එබැනින් ගයාන්ලාව අපට නම්කල හැක්කේ පචෝරිස්ලා යනුවෙනි )


මේ ලිපියට අනුව මේ ගයාන් නැමැති පචෝරිස් ඇලෙක්සැන්ඩර් රෝගාතුරවු දිනයේ එම නිවෙස් සිටි අයෙකු ලෙසින් සිය පචය නිර්මාණය කර ඇත්තේ පච දෙබස් ගොන්නක් මේ ලිපිය තුල පළකරමිනි.

ලැජ්ජාවක් නැතිව පච කියන්නට හැකි දිවයින පත්තරේ මේ පචෝරිස්ලාගේ සමස්ථ හෙලිකරව්වව අමුම අමු පචයකි.

ඉන් නිගා දෙවන්නේ මේ සටහන තබන මොහොතෙත් මිගමුව රෝහලේ 4 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින ඇලෙක්සැන්ඩර් හටය.
ඔහු සැබැවින්ම වසනාව නිසාම ජිවිතය බේරාගත් අයෙකි. ඒ සැබැවින්ම ඔහුගේ බිරිදගේ ආදරය සහ ඔහුගේ ලගම මිතුරන් පිරිසගේ කරුණාව නිසාමය.
දිවයින පුවත්පත විසින් යළි යළිත් පච කෙලින මේ කථාවේ ඇත්ත දැනගන්න ගයාන්ලා වැනි පචෝරිස්ලාට නොව මේ කථාවට සවන් දෙන්න ….