එළඹෙන සතියේත් පාසැල් වසා දැමේ !

0
86

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය පුරාවට ද දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මැයි මස 10 වෙනිදා පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මැයි මස 07 වෙනි සිකුරාදා තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තවදුරටත් දැනුම් දි තිබේ