මීගමුවේ ආසාදිතයන් ගණන 84 දක්වා ඉහලට

0
105

මිගමුව තුල අලුත් අවුරුදු කොරෝනා පොකුරෙන් වාර්තාවි ඇති ආසාදිතයන් ගණන 84 දක්වා අද වන විට ඉහල ගොස් තිබේ.
දිනපතා දල වශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු බැගින් පසුගිය කාලය තුල වාර්තා වෙමින් තිබුණි.
ඒ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන සේ සැලකෙන තැන්වල PCR පරික්ෂණ නොකරන ලද තත්වයක් යටතේ විමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ මිගමුවේ නගර මධ්‍යයේ කඩ සාප්පු සේවකයන් හට PCR පරික්ෂණ සිදුකර තිබුණි.