Editor's Choice හිතාදර ටයිටස් අයියෙ By fgamage - 2021 May 6 0 111 FacebookWhatsApp දන්නේ නෑ හිතාදරටයිටස් අයියෙ උඹේ මළගමඅකාලේ අප හැරගියලොරෙටා දියණියගේ අවසන් ගමන ගැනනැති නිසා මා ලගWifi ,viber , whats app, සමඟඑහෙමට පයුරු පාසානය එහෙම උන් ඉන්න බවනොදන්නා නිසා තවමත්මට ඉදිරියෙන් යන අයසමාවෙයල්ලා මටදුක හිතුනු මං ගැන. වෙල්ගම