ආසියාවේ ආශ්චර්ය තංගල්ලෙන් මතුවීම..??

0
68

දකුණ ලක ලංකාෙව් සංවර්ධිතම කලාපය කරන්නට රාජපක්ෂ පාලනය ගනු ලබන්නාව්‍ු ප්‍රදර්ශනාත්මක උත්සාහය පසුගිය දිනවල අප එහි කළ සංචාරයකදි දැකගතහැකි විය.එමෙන්ම එහිදි හමුවු ජනයා පවා කියන්නට ගත්තේ සංචාරක ව්‍යාපාරය මේ රට ගොඩගන්නා එකම මාවත යැයි සිතා පාලකයන් කටයුතු කරන බවය. මේ නිසාම කුඹුරු ගොවිතැනට වඩා වැව සංවාරකයන් පිනවිමට යොදාගැනිමට ඇහැගහගෙන සිටින්නේ දේශපාලනගැත්තන්ය මේ නිසා වැව් තාවුලු මත හෝටල් ඉදිවිම අනිවාර්යයක්ම වනු ඇත.
රටේ ආර්ථිකය සුද්දන් මත විශ්වාසය තබාගොඩනගන්නට යන  රාජපක්ෂ සිහිනය පසාරුකරගෙන යන එක ඊයක් වෙයි.
ඒ මේ රටේ නිතියේ ආධිපත්‍ය බිද වැටි දේශපාලන හෙංචයින් මෙන්ම ඔවුන්ගේ හයිය ලබන   ඇතැම් රාජ්‍ය නිළධාරින්ද වංචා දුෂණ කිරිම සිය අංක එකේ රාජකාරිය බවට පත්කරගෙන සිටිමය.
මේ යථාව මනාව පිළිබිඹු කරනු ලැබු එක් සිදුවිමක් පසුගිය දිනක තංගල්ලෙන් වාර්ථා වි තිබුණි.
හෝටලයක් ඉදිකිරිම අරමුණු කොට ගෙන මෙරට පැමිණ සිටි රැසියන් ජාතිකයෙකු තංගල්ල ප්‍රදේශයෙන් ඉඩමක් මිළට ගෙන තිබණි.
නමුත් ඔහුට එහිදි බරපතල වංචාවක් සිදුකර තිබුන පිරිසක් විකුණා තිබුන ඉඩම ව්‍යාජ එකක් විය. පසුව දැනගන්නට ලැබි ඇත්තේ එය සුසාන භූමියකට සම්බන්ධ එකක් බවය.
ඉන් සැත්තැවුලට පත්ව ඇති මේ රැසියන් ජාතිකයා පසුගිය දිනක කටුනායකට නුදුරු ප්‍රදේශයේ හෝටලයකදි ගෙල වැල ලාගෙන මිය ගොස් තිබුණි.
ඔහුගේ දේහය තවමත් මීගමුව  රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත.