කුරණ සිදුකළ පරික්ෂණ වලින් නව ආසාදිතයන් 30 කට වැඩි පිරිසක් ?

0
114

සතියක් පමා වු කුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනයේ දි සිදුකරන ලද PCR පරිික්ෂණ ප්‍රථිපල අද සවස පැමිණ තිබේ. මේ පමාව නිසා කුරණ පැවැති අවධානම තවත් වැඩිවෙන ලකුණු පහල තිබේද යන ගැටළුවක්ද මතුව තිබේ.
එදින පරික්ෂණයට භාජනය කරන ලද 180 කට ආසන්න පිරිසකගෙන් 30 කට වැඩි පිරිසක් ආසාදිතයන් බව දැනගන්නට තිබිම නිසාය
මේ ආකාරයෙන් දින 7 ක් ප්‍රථිපල පමාවිමත් සමගින් නිරෝධායන විය යුතුව සිටි පවුල් වලින් නිසි ලෙස නිරෝධායනයට යොමු නොවුන පිරිස වැඩිවිය හැකිව ඇති පසුබිමක කුරණ තත්වය ඉතාමත් බරපතල විය හැකි බව තතු දන්නෝ පවසා සිටිති.