මිගමු එජාප සංවිධායක දයාන් ගේ එන්නත් තුණ්ඩු බෙදයි .?

0
47

මිගමුවේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට රටට විහිළු සපයන එකක් බවට පත්ව තිබේ.ඒ තරමට එය අජුත දේශපාලනයකට නතුව තිබේ.
සැබැවින්ම එන්නත්කරණය යනු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩක් මිස පොහොට්ටුවේ හෝ පොහොට්ටුවට එළිපිට කඩේ යන වෙනත් දේශපාලනඥයන්ගේ එකක් නොවේ .
එහෙත් මිගමුව එන්නත ක්‍රියාත්මක කිරිමෙ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිර විසින් ලංසා පවුලේ බුදයක් බවට පත්කර ඇති බවට මිගමුව පුරාම දැඩි විවේචන මේ වන විට එල්ල වෙමින් තිබේ
මේ අතර රටෙම කථාබහට ලක්වු එජාප බලකොටුවක් වු මිගමුවේ නව එජාප සංවිධායක බෙන්ජමින් මේ වන විට ලංසා පවුලේ හුරතලෙකු බවට පත්ව ඇතැයි බරපතල වෝදනාවක් එල්ල වි තිබේ.|
නගාරාධිපති දයාන් ලංසා අනුව යමින් බෙන්ජමින්ද මේ වන විට කොරෝනා එන්නත සිය බංකොලොත් දේශපාලනයට වාසියක් කර ගැනිම සදහා එන්නත් අවැසි අයට තමන් තුණ්ඩු බෙදනවා වෙලාවක් වෙන්කරගැනිමට ඔහුව අමතන ලෙස කියයි .
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන කියා සිටියේ මේ අසම්ඡ්ජාති වැඩෙ ගැන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න හටද කථා කොට විවේචනය කළ බවය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ පවතින අර්බුදය ගැන කල්ඇතිවම ඉතාමත් නිවරදිව දුටු ඒ සදහා සුදානම් විය යුතු අන්දම රටට කියු නායකයාය.තතු එසේව තිබියදි මිගමු එජාප සංවිධායක බෙන්ජිමින් මිගමුවේ පමණක් නොව ලංකාවේම කුජිතවු පවුලක දේශපාලන ගැත්තෙකු සේ හැසිරෙමින් ඔවුන් අනුව යමින් පෙරියමුල්ලේ එන්නත විදගැනිමට වෙලාවක් වෙන්කරගැනිමට ඔහුට හෝ ඔහුගේ ඥාතියෙකුට කථා කරන්න යැයි ප්‍රසිද්ධ කරමින් සිටි