වැල්ල වැසේ ….රැල්ල නැගේ…..

0
382
IMG 20210517 WA0019

අද මීගමුවේ ලෙල්ලම් තුනම වසා ඇත. මාළු වෙළෙන්දන් මහ පාරේ තැනින් තැන තමන් දුකසේ උපයාගත් මාළු ටික විකුණා ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදෙනු අතර සෙනඟ එකී තැන්වලට රොක්වන ආකාරය දක්නට තිබිණ
මාළු හිඟවුවද රැල්ල අද මාළු වර්ග කිහිපයක් පාරිභෝගික අවශ්‍යතාව උදෙසා රැගෙන එන ලදී .
මේ අනුව අද රැල්ලේ මාළු මිල මෙසේය…
තලපත් – 590/
මීවැටි ලොකු – 400/
මීවැටි මධ්‍යම – 300/
මීවැටි පොඩි – 230/
ලින්න – 240/
කුම්බලාව – 320/
බෝල්ලු – 160/
සාලය – 150/
හැඬැල්ල – 280/
ඉස්ස – 530/
හබරලි – 300/

සැම්සන් ඥානසිරි

IMG 20210517 WA0014
IMG 20210517 WA0017
IMG 20210517 WA0009
IMG 20210517 WA0018
IMG 20210517 WA0019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here