මීගමුවේ VIP එන්තත් ගැහිල්ල ආයෙත් පටන් ගත්තා

0
102
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම

මිගමුවෙ පෙරියමුල්ලට එන්නත් 600 ක් විදින බවට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂලා අදාල ප්‍රදේශවල ජනයාට කියා තිබුණද අද ලබාදි ඇති ප්‍රමාණය ඊට අඩුය. ඊට ප්‍රධාන හේතුව මහනගර සභාවේ VIP එන්නත් දන්සැල් මේ දැන් පටන් ගෙන තිබිමත් එයට අවශ්‍ය එන්නත් පෙරියමුල්ල සහ අනෙකුත් ප්‍රදේශවලට ලබානොදි තබාගැනිමත් නිසාය.
සමිර පැත්තක සිටියදි MOH රන්මුතු විසින් මේ එන්නත් ගැහිල්ල සම්බන්ධිකරණය කරමින් තිබේ.
මේ වන විට නගර සභා භුමිය පිට ප්‍රදේශවල වාහනවලින් පිරිගොස් ඇතැයි වාර්තා වේ