කුරණ පිළිබඳව පළව ඇති ”ලංකාදිප පුවත” වැරදියි !

0
120

කුරණ මේ දක්වා සිටින මුළු ආසාදිතයන් ගණන 1250 ක් ලෙසින් සටහන් කර තිබිම ගැන කුරණ ගම්වාසියන් සිය කණසල්ල පළකර සිටිති.
ඒ පුවතට අනුව කටානෙන් හදුනාගෙන ඇති ආසාදිතයන් ගණනටත් වඩා කුරණ ආසාදිතයන් ඉහල ගොස් ඇතැයි අදාල පුවතින් දැක්වේ .
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරින් පවා ඒ පුවත නිවරදි කළ යුතුයැයි දැනටමත් දැනුම් දි ඇතැයිද වාර්ථා වේ.