සමෘද්ධිලාභින්ගෙන් අවුරුද්දට පොළක්

0
855

DSC00002 n
මෙම අවුරුදු පොළ ආරම්භ වූයේ අප්‍රේල් 08 වනදායි. මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභීන්ගේ
නිෂ්පාදන සහ සේවා අළෙවි කිරීම මෙම අවුරුදු පොළේ අරමුණ වී තිබේ. අළෙවි සැල් 70කින් පමණ සමන්විත මෙම අවුරුදු පොළ මීගමුව නගර මධ්‍යයේ ඇති දුම්රිය පොලේදී (නයිට් බසාර් වීදියේ ) පැවැත්වෙයි. 09 සහ 10 යන දිනවල මෙම පොළ පැවැත්වේ. මෙම අවුරුදු පොල විවෘතකිරීමේ අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය ලේකම්ඒ.කේ. රෝහණ මහතා, හිටපු නගරාධීපති හර්මන් කුරේරා මහතා සහභාගී වූ අතර මෙම පොළ සංවිධානය කර තිබුණේ මීගමුව සමාද්ධී මහා සංගමයේ කළමණාකාර අධ්‍යක්ෂක නිලයාදී සිල්වා මහත්මිගේ උපදේශකත්වයෙනි.
DSC00001 new

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here