නිර්භීත MOH කෙනෙක් හිටිය මොරටුවට කලින් මිගමුව. ?

0
81

එන්නත්කරණයේ දුෂිත බව ගැන දැන් රටපුරා කථාවෙන්න පටන් අරන් මේක හරියටම පුපුරල ගියේ ඊයේ මොරටුවේ පජාත් නගරාධිපති එරෙහිව කොන්දක් තිබුණ නිර්භිත කාන්තාවක් වෛද්‍යවරියක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තනතුරු දැරිම හින්ද .
එයා කෙලින්ම මොරටු නගරාධිපතිට එරෙහි ගේම ඉල්ලුව.

වෘත්තියවේදින් කටයුතු කරන්න ඕන එහෙමයි. නිකන් මේ අටපාස් බයියන්ට නැමෙන්නේ ඇයි ?
ඒකටත් එක්ක මිගමුවේ MOH.

මිනිහ හරිය ලංස පවුලේ MOH වගේ. ඒ විතරක් නෙමේ මිගමුව නගරාධිපතිත් හරියට MOH වගේ . මොකද මිනිහ තමයි එන්නත ගැන සියල්ල තිරණය කලේ.

මිනිහගේ ෆේස් බුක් පිටුවෙන් තමයි හෙට ගහන තැන කාටද ගහන්නේ කියලත් තිරණය කළේ.
එහෙම මර්ස් ගොඩක් මිගමුවේ තිබුණ. හැබැයි මිගමුවේ MOH කොන්දක් නැති පෙන්දෙක් හින්ද අර අටවත් පාස් නැති දේශපාලකයන් ඉස්සර වහලෙක් වුනා.

ඒ හින්ද රටේ කථා බහට ලක්නොවුනත පොහොට්ටුවේ මන්ත්‍රිලාම කිව්වේ ලංකාවේ දුෂිතම එන්නතකරණය තිබුනේ මිගමුවේ කියල.

කොටින්ම කියනව නම් කොන්දක් නැති MOH විතරක් නෙමේ කොන්දක් නැති ලංසා පවුලේ වහල්ලු හැටියට වැඩකරන වාර්තාකාරයෝ වැඩිපිරිසක් ඉන්න මිගමුවේ රටට මේව ගැන කියන්න ජාතික මාධ්‍යවලට අවස්ථාව නෑ.
මොකද මිගමුවේන් යවන්න එපැයි.උන් යව්නේ නැ .

කොටින්ම කියනව නම් මොරටුවේ සමන්ලාල් පිස්සෙක් වගේ එන්නත උන්ගේ උන්ට කලින්ම ගහන්න ඕනේ කියල කියද්දි අර නිර්භිත දොස්තරවරිය ගේම ඉල්ලනවා.

හැබැයි මිගමුවේ ඊයේත් කාමරයක් අස්සේ දේශපාලන පවුල්වලට දෙවන මාත්‍රාව හොරපාරෙන් ගහනනව.
MOH නෙමේ මීක් කියන්නේ …