රනිල් හරිම තැනට රිදෙන්නම ගහයි ! ජනපතිත් කැළඹෙයි !

0
99

රනිල් වික්‍රමසිංහ සිය නව පාර්ලිමේන්තුව ආගමනය හරහා කරන්නට යෙදුන පළමු අදහස් දැක්විමේදිම රට මුහුණ දි ඇති අර්බුදයේ හරි මැද නිලයට පහර දි ඇති බව පෙනේ.

කොරෝනා පාලනයේ අසාර්ථකත්වය ගැන හිටුප අගමැතිවරයා විසින් ඊයේ දිනයේ කරන ලද විග්‍රහයට තුලින් ජනාධිපති ගෝඨභයේම පාලන උපක්‍රමය මුලමනින්ම අසාර්ථක වි ඇතිවා පමණක් නොව දෙපාර්තමේන්තු නිළධාරියෙකුට ලේකම්වරුන්ට සහ කැබිනට් ඇමතිවරුන්ට නියෝග දෙන්නට සැලැස්විම හරහා පාර්ලමේන්තුව සහ කැබිනට් මණ්ඩලය හෑල්ලුවට ලක් කර ඇති අයුරු පිළිබදව කදිම දේශපාලන විග්‍රහයක් සිදුකලේය.

ඊයේ පාර්ලිමේන්තුව තුලදි මේ අනුව හමුදාපතිවරයාගේ ආසාර්ථකත්වය මොනව පැහැදිලි විය.
තමන්ගේ ප්‍රධාන තුරුම්පුවට ඊයේ එල්ලවු දැවැන්ත දේශපාලනික ප්‍රහාරයත් සමගින් කලබලයට පත්ව සිටින ජනාධිපති ගෝඨාබය හෙට ( 25) රාත්‍රියේ ජාතිය ඇමතිමට නියමිතය තිබේ.

රනිල් වික්‍රමසිංහට පිලිතුරු දිමට ගොස් ජනාධිපතිවරයා තවත් වටයකින් ඇණගැනිමට නියමිතව ඇතැයිදේශපාලන ක්‍රියාකාරින් දැනටම්ත් අදහස් පළකරන්නට පටන් ගෙන තිබේ.