තද සුළං සමඟ පැවති වර්ෂාවෙන් පීඩා…

0
369
IMG 20210710 WA0016

ඊයේ (09) පැවති තද සුළඟ නිසා මීගමුව සහ කටාන ප්‍රදේශවල සමහර ස්ථාන වලට සුළු අලාභහානි සිදුවී ඇත. අද (10) දිනයේද එවැනි කාලගුණික තත්වයක් රාත්‍රි යාමයේදී සිදුවිය හැකා බවට කාලගුණ අනාවැකි පවසයි. එබැවින් රාත්‍රියේදී ප්‍රවේශම් සහිතව කටයුතු කරන මෙන් අප ජනතාවට අවධාරණය කරමු.
සැම්සන් ඥාානසිරි

IMG 20210710 WA0013

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here