නිරෝධායන මධ්‍යස්ථානය ඇතුලටත් ගිය විරෝධය

0
170

අධ්‍යාපනයටත් හමුදාකරණය රිංගවිමට රජය ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් ක්‍රියාත්මක වු ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් පසුගියදා අත්අඩංගුවට අධිකරණයෙන් ඇප ලබාදිමෙන් පසුව නිති විරෝධි ලෙසින් මේ පිරිස පැහැරගැනිමට ලක්කර ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදි පවසා තිබුණි.

මේ අතර මෙම නිති විරෝධි ක්‍රියාවට විවිධ කණ්ඩායම් විසින් දැනටමත් ප්‍රබල විරෝධයක් මතුකරමින් සිටිති.
කොතලාවල පණතට ඒරෙහිව වු අරගලය නිරෝධායන මධ්‍යස්ථානය ඇතුලටම ගෙනයමින් ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින් පිරිස මේ වන විට කටයුතු කරමින් සිටිති.