පාස්කු ප්‍රහාරයට මාස 27 යි ! මහ මොළකරු කෝ ?

0
72

පාස්කු ප්‍රහාරයට මාස 27 ක් පිරෙන ඊයේ දිනයේද මිගමුවේ කටුවාපිටිය ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ් මිගමුව පුරවැසි එකමුතුව සහ සමාජ හා සාමයික කේන්ද්‍රය විසිනි.
කොළඹ හලාවත පාරේ කටුවපිටිය පල්ලියට යන පාරේ පැවැති කෙටි විරෝධතාවයකින් පසු පෙළපාලියෙන් කටුවපිටිය පල්ලිය අසල මංසන්දියට පැමිණ විරෝධාතාවයක්ද පවත්ව තිබුණි.
මහමොලකරු හෙළිකරන මේ විරෝධතාකරුවෝ රජයට බල කර සිටියහ.