සංචාරක හෝටලයක් මිළට ගත් දේශපාලකයා කව්ද ??

0
61

මීගමුවේ බිච් පාක් එක අාසන්න ප්‍රදේශයේ පිහිටි beach view නමින් එදා හැදින්වු අද cocount grove නමින් වු කාමර 12 කින් පමණ යුතු වු හෝටලයේ  භූමිය පර්චස් 123 ක් පමණ වේ.කෝටි 14 කට
මෙය මිළට ගැනිමට මීගමුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙක් කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
මේ මිළදි ගැනිම සිදුවනු ඇත්තේ අදාල දේශපාලකයාගේ සමිපතම ව්‍යාපාරිකයෙකු හරහාය. ඔහු ගොඩනැගිලි ඉදිකිරිම් කෂේත්‍රයේ මේ කලාපයේ ප්‍රධාන පෙළේ සැපයුම්කරුවෙක් වන බවද සැලය.