තොග වෙළදාම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථාන 28 , 29 ත් විවෘතයි

0
281

මෙවර නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලය තුල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනිමට විධිමත් පහසුකම් සලසා ඇති බවක් නොපෙනේ .
ජංගම බෙදාහැරිම්ද ක්‍රියාත්මක නැතිවා සේය.
මේ අතර අවැසි එළවළු සපයා ගැනිමද අපහසු කටයුත්තක්ව තිබේ.
මේ අතර අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළදාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කෙරෙන බවයි.මේ අතර, අත්‍යවශය සේවාහි නිරත නිලධාරීන්ට ආර්ථීක මධ්‍යස්ථානවලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

තතු ඒසේ වුවද ඔන්ලයින් පහසුකම් පවා නැති නිවෙස්වලට වි සිටින්නට සිදුව ඇති අති බහුතරයක් ජනයා හට සිය දෛනික එළවළු අවශ්‍යාතාවයන් සපුරා ගැනිමම අරගලයක් වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here