මිගමු නගරාධිපතිගේ දැවැන්ත ටෙන්ඩර් වංචාවක් හෙළිවේ !

0
64

මීගමුව පුස්තකාල ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරිම් සදහා නව ටෙන්ඩර්කරුවෙකු වෙනුවෙන් පැවැති ටෙන්ඩර් පටිපාටිය තුලදි දැවැන්ත වංචාවක් සිදුකිරිමට මිගමුව නගරාධිපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ් කෝටි 11 ක ඇස්තමෙන්තුවක් සහිතවු මෙම ටෙන්ඩරයට ටෙන්ඩර් ඇගයුම් කමිටුවේ නිලධාරින්ග‌ේ අනුමැතිය සහිත අත්සන් පවා ලැබි නොතිබුන තත්වයක් තුලදි නගරාධිපතිවරයා විසින් ආවරණ අනුමැතිය ලබාදි පසුගිය මුදල් කාරක සභාවට මේ ගණුදෙනුව ඉදිරිපත් කර තිබිමය.
ඒ සා විශාල ගණුදෙනුවක් අදාල ටෙන්ඩර් කමිටු නිලධාරි්න්ගේ අත්සන් පවා ලැබි නොතිබියදි ආවරණ අනුමැතිය ලබාදි මුදල් කාරක සභාවට යැවිමට තරම් ඇති හදිස්සිය කුමක්ද ?