ටෙන්ඩර් වලට සහය දුන් මීගමු එජාප මන්ත්‍රීලා සතුටින්..

0
100

පළාත් පාලන නිල කාලය අවසන් විමට ඔන්න මෙන්න කියා තිබියදි නගරාධිපති දයාන් ලංසාගේ පියාගේ බිච් පාක් ටෙන්ඩර් ගණුදෙනුව ඇතුලු තවත් දුෂිත ටෙන්ඩර් රැසක් වසර 3ක කාලයක් සඳහා ටෙන්ඩර් කිරිමෙන් තොරව ලබාදිම සදහා පසුගිය මහසභාවට ඉදිරිපත් වු අවස්ථාවේදි එය මඟහරිමින් ලංසා පවුලට අතදිගහැර සහය පළකර මිගමු එජාප සංවිධායක බෙන්ජමින් ඇතුළු තවත් 10දෙනෙකු දැන් ජනතාව තුල ඇත්තේ දැඩි පිළිකුලකි.

එහෙත් මේ එජාප මන්ත්‍රිලා නම් මේ දිනවල අතදිගහැර මුදල් වැයකරමින් සතුටින්ම සිටින බව වාර්තාවේ.

මේ 11 දෙනා අතර සජිත් පිලේ අය මෙන්ම රනිල් පිලේ අයද වෙති.

ප්‍රතිපත්ති නොව මුදල් වලට සෙලවිය හැකි දේශපාලකයන් සිටින මිගමුවට දැන් දෙවියන්ගේම පිහිටය.

එහෙත් ප්‍රතිපත්තිගරුක අතලොස්සක් වු මිගමු එජාප නාගරික මන්ත්‍රීලා පසුගිය මහසභාවේදි ලංසා පවුල් පාලනයට ප්‍රසිද්ධියේම අභියෝග කර තිබුණි.මිගමුව තුල එජාප ගොඩගැනිමට නම් ඉතා පැහැදිලිව මිගමු නායකත්වය හිමිවිය යුතුව ඇත්තේ ⁣බෙන්ජලා වැනි දවල් මිගෙල් රැ දනියෙල්ලා⁣ට නොව සංගිත් ලා වැනි ප්‍රතිපත්ති ගරු ක තරුණ නායකයන්ටය.