ලෝක ළමා දිනය වෙනුවෙන් කුරණ දරුවෝ පැළ සිටුවති !

0
304
242683929 1623351391187142 1640557947355817473 n
242426330 1623351004520514 7439063951434895296 n
242588866 1623350801187201 8275294887155060587 n

දරුවන් වෙනුවෙන් කැලැන්ඩරයේ වෙන්ව ඇති 01 දිනයක් සැමරිම සදහා අද දවසේ විවිධ ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබියදි එක් දින සැමරුමක් වසර ගණනාවක සැමරුමකට අඩිතාලම දමන ආකාරයේ ඉතා වැදගත් මුලපිරිමකට කුරණ ප්‍රදේශයේ දරුදැරියන් පිරිසක් මුලික වි සිටිති.
ඔවුන් අතහිත දෙන්නට හදවත් ඇති වැඩිහිටියන් පිරිසක්ද සිටිම ඉතාමත් වැදගත් වි තිබේ.
මේ සියල්ලෝ ම එක්ව ලෝක ලමා දිනය නිමිත්තෙන් 157/බී කුරණ බටහිර ග්‍රාම නිලධාරී වසමේ ස්වර්ණ හංස ලමා සමාජයේ දරුවන් විසින් දෙවන කුරණ මෝලවත්ත පුජා ශාලාව අසලදී සංවිධානය කොට පවත්වන ලද පැල සිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර තිබුණි.
(උපුටා ගැනිම දරුජු ග්‍රාම නිළධාරි මහතාගේ ෆේස් බුක් පිටුවෙනි )

242504117 1623350851187196 2345025390265959033 n
243013564 1623351177853830 2154628612280368064 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here