ගිලෙන්නෙ නැතුව නාන්න එන්න මිගමුවේ මෝරවලට …

0
1378
මෝරවල
10
3

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මිගමු මුහුදේ වලාල කාලය දැන් පටන් ගන්න ලගයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.

කොහොම උනත් මුහුදේ නාන අයට නම් මේක අපුරු තැනක්.
නිවාඩු දවස්වල මේ සුන්දරත්වය විදගන්න විශාල පිරිසක් ඒනවා.
අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො……

මෝරවල
IMG 20160506 WA0010 1024x768 1
IMG 20160506 WA0018 1024x768 1
IMG 20160506 WA0023 1024x768 1
IMG 20160506 WA0024 1024x768 1
IMG 20160506 WA0022 1024x768 1
IMG 20160506 WA0031 1024x768 1
IMG 20160506 WA0024 1024x768 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here