මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් පසුගිය කාලය තුල ශ්‍රිලනිප සම සංවිධායක ධුරය ලබාගැනිමට මහත් වෙහෙසක් දරමින් කටයුතු කරමින් තිබුණද මේ වන විට ඔහුට එම තනතුරු ලබාගැනිමට ඇති හැකියාව අවම වි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකරන ලද විමර්ශන වලදි ආයුධ ලගතබාගැනිමට අදාල චෝදනාවක් මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් හට එල්ලවි තිබුණි.
මේ පසුබිම තුල ශ්‍රිලනිප සම සංවිධායකධුරය ෆරිස්ට අහිමි වෙන ලකුණු දැන් පැහැදිලි යැයි ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.