මැර තර්ජන හමුවේ මිගමු රාජ්‍ය නිළධාරින් නිහඬ වුනේ ඇයි ?

0
83

මිගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකුට එරෙහිව මිගමු එජාප සංවිධායක බෙන්ජමින් විසින් පසුගියදා සිදුකර තිබුණ මැර තර්ජන හමුවේ මිගමුව මහනගර සභාවේ ඉසුරු නැමැති තාක්ෂණික නිළධාරියා විසින් අදාල නිතිමය ක්‍රියාමාර්ග ගැනිම වලකා ලමින් නිහඩ කරවිම සදහා ක්‍රියාත්මකව ඇති කුප්‍රකට කුමන්ත්‍රණය පිටුපස , සිටින කෙනා කව්දැයි දැන් හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වා සිටි නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ අම්පාරේ සිට පැමිණ වංචා දුෂණ මගින් ලක්ෂ ගණනින් මුදල් හම්බකරගෙන සිටින නගරාධිපති දයාන් ලංසාගේ බඩියෙකු බවත් අම්පාර වැනි දුෂ්කර පළාතක සිට මිගමුවට පැමිණ මිගමුව මහනගර සභාව තුල වංචා දුෂණ මගින් මුදල් හම්බකරගෙන කෝටිපතියෙකු වු අයෙකු බවය.

නගරාධිපති දයාන් ලංසාගේ සියළු කූට වංචා මුදල් ගසා කෑම් වලට ආදාල කටයුතු සම්බන්ධිකරණය කරනු ලබන තැනැත්තාද මොහු බවය.