ලංස කියපු විදියටම සහන පිට සහන ? තෙල්මිලත් ඉහලට

0
190
NImal lansa in the protest.jpg new
FB IMG 1640054188225

මිට මාස කිපයකට ඉහතදි බැසිල් රාජපක්ෂ ගැන කියමින් රාජ්‍ය ඇමති වොයිස් කට් නිමල් ලංසා කියා තිබුනේ බැසිල් රාජපක්ෂ රාජ්‍ය පාලනයට එක්වු පසු සහන පිට සහන ජනතාවට ලැබෙන බවය.
දැන් ඒ් කියමන ලෙසටම ක්‍රියාත්මක වෙමින් තිබේ.
වෙනදා මැදියම් රැයේ සිට ඉහල දමනවා යැයි කියන ඉන්ධන මිළ අද ජනතාව දැනගෙන තිබුන‌ේ අද අවදිවු පසුවය.
නින්දක් ගොස් ඇහැරෙන විට දරාගන්නට බැරි ඉහල මිලකින් ඉන්ධන වැඩිකර තිබේ.වෙනසකට ඇත්තේ
ඉන්න හිතෙන රටක් වෙනුවෙන් ඡන්දය දුන් අයගෙන් දැන් සැපදැයි අහන්නට කෙනෙකු නැති විමය.
කෙසේ වෙතත් මුහුදු යන්න බැරි තරමට ඉන්ධන මිළ කළ ලංසලාගේ ආණ්ඩුව මිගමුවේ ධිවරයන් දැන් කියන්නේ කුමක්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here