පානීය ජල බෝතල් වල නව මිළ ගණන් ….

0
556

පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය ඉකුත් සතියේදී තීරණය කිරීමෙන් පසු ජල බෝතල්වල නව මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ, ශ්‍රී ලංකා පානීය ජල බෝතල් සංගමය විසින්ය.

නව ජල බෝතල් මිල ගණන් පහතින් දැක්වේ.

500ML – රු. 50

1L – රුපියල් 70

ලීටර් 1.5 – රු. 90

5L – රුපියල් 200

7L – රු. 240