වැලි කොල්ලයකට කොච්චිකඩේ දේශපාලකයෙක් සැරසෙයි.

0
89

මා ඔය ඉවුර  ආසන්නයේ ඇති ඉඩමක වැලි හෑරිම සදහා පෙරේත බැල්ම හෙළාගෙන සිටින දේශපාලකයෙක් මේ දිනවල පොලිසිය ඇතුළු ආදාල තැන් වෙත දොලපිදේනි දෙමින් ලකලෑස්ති වෙමින් සිටින බව සැලය.
සිංගර් සමාගමෙන් රු 90000 ක වටිනාකමකට කොච්චිකඩේ පොලිසියට වායුසමිකරණයක් ලබාදිමට කටයුතු කිරිම මින් එකක් පමණි.