ඉන්ධන රජයේ වාහන වලට පමණයිලු ?

0
206

IMG 20220228 WA0027
මිගමුව තෙල්වත්ත හංදියේ පිහිටි ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන සැපයිම රජයේ වාහන වලට පමණක් බව දැනුම් දි තිබේ.
ඉන්ධන අර්බුදයේ තරම කියාපාමින් දැන් මිගමුවේදි රජයේ වාහන වලට පමණක් සිමාකිරිමේ ප්‍රතිපත්ති පවා ක්‍රියාවට නැගෙනමින් තිබේ.
මේ අතර බස් රථ ධාවනයද ඉදිරියේදි 50 % කින් අඩුකිරිමට බස් ධාවකයන් කටයුතු කිරිමට නියමිත බව පැවසේ .දුම්රිය ධාවනයට පවා ඉන්ධන ඇත්තේ තවත් දින 5 කට පමණක් බවද මාධ්‍ය විසින් අද වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here