නෙවිල් ජෝ ස්වාමිට ඉතාලි ශ්‍රිලාංකියෝ එරෙහි වෙති ?

0
94

ජෝ ස්වාමිනෙවිල් ⁣ජෝ ස්වාමි කියන්නේ කාලෙක ඉදන් මාතෘකා නිර්මාණය කරන කෙනෙක්.එයා ඉතාලියේ ඉන්න ශ්‍රිලාංකික කිතුනු සංක්‍රමණික ජනයා ගැන බලා කියාගන්න පත්කරල තියෙන කෙනා වගේ තමයි හැසිරෙන්නේ.මැයි 01 වෙනිදා පාදුවා නගරයේ මැයිදින කම්කරු පුජාවේ වැඩේටත් ලොකුවට මැදිහත් වෙනවා.

කොහොම උනත් කන බොන කෙනෙක් හැටියට කව්රුත් දන්න මෙතුමා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය වල යළිත් කතා බහක් නිර්මාණය වෙලා.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්ට එරෙහි පසු ගිය 27වෙනිදා රෝමෙට එකතුවුන ශ්‍රිලාංකිකයන් බලාගෙන ඉන්න ඇත්තේ පාප්තුමන්ටත් තම රටේ අවනඩුව කියන්න.

EA 2022.2.28

කොහොම උනත් මේ වැඩේට අදුර්ශමාන හස්තයන් මැදිහත්වෙලා වැඩේ බකල් කරල කියල තමයි කතාව.

මේ ගැන තියෙන කලකිරිමේ තරම දැක්කේ ෆේස්බුක් පිටුවල තියෙන විස්තර වලින්.

දැනට ඇඟිල්ල එල්ල වෙලා තියෙන චරිතයක් හැටියට නෙවිල් ජෝ උන්නාන්සෙත් ඉන්නව වගේ …

නෙවිල් ජෝ ස්වාමි ගැන තවත් ලියන්න දෙයක් තියෙනවා.එයා ස්වාමි වෙලා අවුරුදු 25 පිරිම නිමිත්තෙන් ලංකාවේ සුපිරි උත්සවයක් සංවිධානය කරල තිබුන.

ඊස්මන්ට් වර්ණ සහිත මේ වැඩෙන්ම තේරුනා හැබෑවටම උන්නාන්සේ කව්ද කියල…

Screenshot 20220301 151637Screenshot 20220301 151615Screenshot 20220301 151351

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here