මානව හිමිකම් ගැන කථාකරන්න මානව හිමිකම් කවුන්සිලයට ගිය කාර්දිනල් තුමා…..

0
225
275167850 847298620003669 7380947245182509764 nප්රතිපත්ති කියල කියන්නේ දිව් හිමියෙන් රකින්න ඕන ඒව.
දකුණට සිග්නල් දාල වමට හැරෙව්වොත් මොකද වෙන්නේ.

මළ මඟුලයි නේද?

ඉතින් අංශක 180ක්ම කැරකිලා මානව හිමිකම් ගැන අපට උගන්නන්න එන්න එපා කියල රජපක්ෂලා වෙනුවෙන් බටහිරට බැනපු කාර්දිනල් තුමාට අන්තිමට උනේ රාජපක්ෂලගේ අවලං වැඩ ගැන ගතු කියන්න ජිනිවාම යන්න ….

දැන් සැපද කියල අහන ඒක හරි නැ වගේ නේද ?

කව්රුත් කට පරිස්සම් කරගන්න ඕන කියල තෙරුම් ගන්න ඕන නම් මේ පොටෝ ටික රාමු කරල ගෙදර බිත්තියේ ගහලම තියාගන්න.
ඒ විතරක් නෙමේ දකුණට සිග්නල් දාල වමට හැරෙව්වොත් මොකද වෙන්නේ කියන මතක් වෙන්නත් මේ ෆොටෝ ටික මරු…
275179536 847298660003665 5564821370531611533 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here