නෙවිල් ද සිල්වාගේ “සෙංකඩගල සෙල්ලමා” ලඟදීම කරලියට …..

0
325

275374847 748566176113119 6670260505396526778 n275304470 748564299446640 3613159471826689317 n 275379646 727592874924734 5855400141911282964 n275450363 727592804924741 8013501323688221517 n 275379831 727592654924756 1723092837831371181 n

නෙවිල් ද සිල්වාගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘ සෙංකඩගල සෙල්ලමා’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල  මාර්තු 07සාන්ත නිකලස් ජාත්‍යන්තර විදුහල් ශාලාවේදී පවත්වන ලදී .

මෙහි විශේෂ ආරාධිතයා වූයේ  සාන්ත නිකලස් විදුහලේ අදියුරු ඇන්ටනි ලක්ෂ්මන් පියතුමාය.

නෙවිල් ද සිල්වා කලාකරුවා ගේ කලා කුසලතාවය සහ ඔහු මෙතෙක් ආ ගමන පිළිබඳව විශේෂ සදහන් කළ පියතුමන්මෙම උත්සවයට මෙන්ම නාට්‍යයේ පුහුණුවීම් ආදියටද සාන්ත නිකලස් විදුහල් ශාලාව ලබාදෙමින් ඇන්ටන්  පියතුමන් දක්වා තිබුන දායකත්වයක් ඉතා අගනේය.275372100 748562552780148 1705503031002909115 n 275381787 748562626113474 1261027636318463767 n

 

මෙම නාට්‍යයේ රංගවින්‍යාස කටයුතු භාරව සිටින රංගශිල්පියෙකු වන සමන් තුෂාර මහතාද ,  නාට්‍යයේ නිෂ්පාදන කලමණාකරු වන සිසිර ජයන්ත මහතාද එක්ව සිටි.

මෙම නාට්‍ය පිළිබඳව කදිම විග්‍රහයක් ඉදිරිපත් කරමින් විශේෂ අදහස් දැක්වීම නාට්‍යවේදී ක්වින්ටින් ප්‍රනාන්දු මහතා විසින්ද සිදු කරන ලදී . එසේම හංසනී මධුරප්පෙරුම රංග කලායතනයේ දරුවන් පිරිසක් ඉදිරිපත් කළ නැටුම් සංදර්ශනය උත්සවයට නව පෙනුමක් ලබාදි තිබුනි.

මෙම අවස්ථාව සදහා කලකරුවන්, සමාජ ක්‍රියාකාරින්,මාධ්‍යවේදින්, සිසු දු දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදි.

මෙම මුහුත් උළෙලේ කටයුතු මෙහෙවිම රොයි රුද්‍රිගු මහතා විසින් සිදුකර තිබුණි.

සැම්සන් ඥානසිරි

275364747 748563399446730 958455533008044024 n

275450363 727592804924741 8013501323688221517 n 1275475853 748564209446649 5912086657244035071 n275449828 748562956113441 2560578166181695998 n275295409 748564716113265 6172058460259200243 n275381631 748565579446512 4192748788975112279 n275364747 748563399446730 958455533008044024 n 1275386309 748564756113261 1687265007769073522 n275375592 748561859446884 2380316661771439396 n275410018 748564852779918 8210679736294520970 n275364197 748564806113256 2541535946794607306 n275374847 748566176113119 6670260505396526778 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here