“සමාජ සාමය හා සමගිය සඳහා පාසල් සංස්කෘතිය” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය…..

0
441

IMG 20220310 WA0038

IMG 20220310 WA0031
හිටපු කතෝලික පාසැල් ජාතික අධ්‍යක්ෂක ගරු අයිවන් පෙරේරා පියතුමන්
IMG 20220310 WA0035 1
ස‌ා. ඇලෝසියානු දෙව්සත්හලේ වත්මන් අදියුරු ගරු විලියම් ඉවාන්ස් පියතුමා

මීගමුව සාන්ත පීතර මහ විදුහල් රැස්වීම් ශාලාවේ පැවති මෙම උත්සවය සංවිධානය කළේ වත්මන් විදුහල්පති වන රොයිස් මහතා විසිනි. එසේම ග්‍රන්ථය පිළිගන්වනු ලැබුවේ ප්‍රධාන ආරාධිතයා වූ හිටපු කතෝලික පාසල් ජාතික අධ්‍යක්ෂක ගරු අයිවන් පෙරේරා පියතුමාට සහ කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියානු දෙව්සත්හලේ වත්මන් අදියුරු ගරු විලියම් ඉවාන්ස් පියතුමන්ටය.

මෙම උත්සවයට පොතේ ප්‍රධාන කර්තෘ ඩී. පී අධිකාරි මහතා,සාන්ත පීතර විදුහලේ හිටපු විදුහල්පති බණ්ඩාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.IMG 20220310 WA0039

IMG 20220310 WA0026
නාට්‍යවේදි කුයින්ටින් ප්‍රනාන්දු මහතා
IMG 20220310 WA0034
සා.පිතර විදුහලේ හිටපු විදුහල්පති ඒච් .ඒම් .ඒස් බණ්ඩාර මහතා

IMG 20220310 WA0036IMG 20220310 WA0028

IMG 20220310 WA0042
සා.පිතර විදුහලේ වත්මන් විදුහල්පති රොයිස් ප්‍රනාන්දු මහතා

මෙම ග්‍රන්ථය තුළින් විදුහල්පතිවරයෙකු, දේශපාලනඥයෙකු සහ විද්වතෙකු වන ජෝන් . එ්. ප්‍රනාන්දු මහතා පිළිබඳව සාකචඡාවට භාජනය වන නමුත් එහි ප්‍රධාන අරමුණ ලෙස සටහන් වන්නේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳව වැදගත් වන සංකල්ප කිහිපයක් පිළිබඳවය.

මෙම පොතේ අවසන් පිටුවේ අපේ පැතුම ලෙස කරන සටහන තුළින් ඉහතකී කරුණ වඩාත් තහවුරු කර පෙන්වා ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here