රන්ජන් වෙනුවෙන් තනි සටනක් කරන වෙන්නප්පුවේ සුනිල්..

0
394

IMG 20220313 140534 scaledIMG 20220313 1358254 1 scaled

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්ත ජිවත් වෙන්නේ මේසන් වැඩකරල . සතියේ දවස් 6 යේම වැඩ කරල ඉරිදට ලැබෙන නිවාඩු දවසේ එයා තවත් වගකිමක් එයාගේ ජිවිතයට අරන් තියෙනව.
ඒ තමයි ඉරිදා දවල් වලට ලුණුවිල හංදියට ඇවිත් එතන තියෙන මේ වටරවුමේ බෝඩ් ඒකක් අල්ලගෙන රන්ජන් රාමනායකව නිදහස් කරන්න කියල   විරෝ්ධයක දක්වන එක.
අනික් අයව නිදහස් කරපු ජනාධිපති ඇයි රන්ජන්ව නිදහස් කරන්නේ නැත්තේ කියල අහනවා සුනිල් අහනවා..හැම ඉරිදාම තනියම ඇවිත් මෙතන හිටගෙන මේ බෝඩුත් අල්ලගෙන පුළුවන් තරම් වෙලාවක් ඉන්න තමයි අදහස කියල සුනිල් කියන්නේ …

scaled

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here